සිසි වන උවන...................


සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...
නිසි පුලුලුකුල රියසකයුරු තිස‍්ර තන...
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරගන...
ඇසි පිය හෙලන පමනින් නොවෙති දෙවගන....

2 comments:

  1. Replies
    1. රාහුල හාමුදුරුවෝ ඒකාලෙ උන්නු කාන්තාවො දැක්ක ආකාරය තමා

      Delete

Related Posts Plugin for WordPress, Blogger...